Automated Packaging Systems Logo
සමස්ත පද්ධතියම ඇසුරුම්කරණය වෙත පිවිසේ
 
වර්ෂ 50ක් පුරා බෑග් ඇසුරුම්පද්ධතිවල ජාත්‍යන්තර ප්‍රමුඛයෙකි

Automated Packaging Systems, Inc. යනු Autobag® බෑග් යන්ත්‍ර සහ බෑග් ඔන් අ රෝල් ද්‍රව්‍යයන්හි පළමු නිපැයුම්කරු වේ.  අද අපි නියමAutobag වර්ගයේ බෑග් ඔන් අ රෝල්,SidePouch®විශේෂ බෑග්, AirPouch®ආරක්ෂක ඇසුරුම් උපකරණ සහ අධි ඵලදායී බෑග් සහ බෑග් ඇසුරුම් උපකරණ නිපදවන එකම සමාගම වෙමු.

අපේ නිෂ්පාදනවලට පහත ඒවා ඇතුළත් වේ

ඔටෝබෑග් ඇසුරුම්කරන යන්ත්‍රය

  • Autobag® අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය බැගර්
  • SidePouch® අධිඵලදායී බෑග් පද්ධති
  • AirPouch® හිස් තැන් පිරවීමේ සහ ආරක්ෂිත පැකේජ පද්ධති
  • AutoLabel අභ්‍යන්තර තාපන සම්ප්‍රේෂණ ඉම්ප්‍රින්ටර්
  • ඉන්ෆීඩ්, කවුන්ටර්, තරාදි සහ කන්වේයර්
  • අවශ්‍ය පරිදි නිර්මාණය කරන ලද බෑග් ඇසුරුම් පද්ධති
  • බෑග් රෙදි විශාල ෆිල්ම්, ගේජ් සහ වින්‍යාස පරාසයකින් ලබා ගත හැක. ඒවාට EarthAware® දිරා යාමට ලක්වන තැපැල් මලු, සිපර්, ෆ්ලැප්, ටේප්, කම්පාට්මන්ට්, ටැම්පර් පර්ෆොරේෂන් සහ තවත් දේ අයත් වේ. 
අපේ වෙළඳපළ විශේෂඥ බව

ස්වයංක්‍රීය ඇසුරුම්කරණ පද්ධති වෙළඳපලවල අවශ්‍යතා සැපිරේ

  • ආහාර
  • වෛද්‍ය/ දන්ත වෛද්‍ය/ ඖෂධ
  • තැපැල් ඇණවුම් ඉටු කිරීම
  • හමුදා සහ ගුවන් කටයුතු
  • වාහන
  • ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික්
  • හාඩ්වෙයාර්/ උපකරණ/ ජලනල සහ තාපන උපකරණ
  • විනෝදාංශ/ අත්වැඩ/ නැවුම්
  • ස්වර්ණාභරණ/ ඇස් පළඳනා
  • රූපලාවන්‍ය/ සෞඛ්‍ය සහ රූප අලංකරණ උපකරණ
  • සුරතල් සතුන්ට අවශ්‍ය ද්‍රව්‍ය
  • කාර්මික රෙදි සේදුම්
අපේ බෑග් සහ ආරක්ෂක ඇසුරුම් ද්‍රව්‍ය

ඔටෝබෑග් රෝල් එකක් තුළ

අපේම බෑග් සහ ආරක්ෂක ඇසුරුම් ද්‍රව්‍ය නිපදවන්නේ උසස්ම ප්‍රමිතීන්ට අනුවය. සම්මත පොලිතීන්වල සිට සංකීර්ණ සහ-නිස්සාරක පටල දක්වා ෆිල්ම් වර්ග සහ ආකාර පරාසයක් අප සතුව ඇත. තවද අපේ අළුත්ම EarthAware යන පරිසර හිතකාමී ඇසුරුම් ෆිල්ම්ද අප සතුව ඇත. කම්හල් නවයක් අයිති අප අපේ අනෙක් සියළු තරගකරුවන්ට වඩා බෑග්ස් ඔන් අ රෝල් නිෂ්පාදනය කරමු. එමගින් අපේ ගනුදෙනුකරුවන්ට උසස් තත්වයේ පද්ධතියට අනුකූල බෑග් ද්‍රව්‍ය ලැබෙන බවට අපි වග බලා ගනිමු. 

අපේ දීප ව්‍යාප්ත විකිණුම් සහ සේවා සහාය

ක්ෂේත්‍ර සේවා ඉංජිනේරුAutomated Packaging ජාත්‍යන්තර ප්‍රමිතියේ ගනුදෙනුකාර උපකාරක සේවාවක් ලබා දෙමින් පද්ධති සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි. අපි කම්හල් ආශ්‍රිත ක්ෂේත්‍ර සේවා ඉංජිනේරුවන්, තාක්ෂණික දුරකථන සහාය, කම්හල් සේවා, දැන උගත් ගනුදෙනුකාර සේවා නියෝජිතයන්, කැපවීමෙන් යුත් සාම්ප්‍රදායික ඉංජිනේරු සහ සංයුක්තවීමේ සේවා, යන්ත්‍ර යෙදවුම් තාක්ෂණ ශිල්පීන් සහ ගනුදෙනුකරුවන්ට පුහුණු කිරීමේ වැඩසටහන් සපයයි. 

ගෝලීය වෙබ් අඩවි

අපේ වෙබ් අඩවිය දැන් භාෂා හයකින් පවතින අතර අනාගතයේදී තවත් භාෂාවන්ගෙන් එය පෙන්වනු ඇත. මේ භාෂාවලින් නිශ්චිත නිෂ්පාදන තොරතුරු ලබා ගැනීමට පහත ජාත්‍යන්තර වෙබ් අඩවිවලින් ඕනෑම එකක් ක්ලික් කරන්න.

පුවත්